තෙල්දෙණිය
2024 වර්ෂයේ 6-12 ශ්‍රේණි සිසුන් සදහා දෙවන වාර විභාගයත් 13 ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරහුරු විභාගයත් ඔක්තොම්බර් 15 දින සිට ඇරඹේ.
කෝකිල උදානය සිංහල හින්දු අලුත් අවුරුද්ද
අප්‍රේල් මාසයේදී පාසලේ සිසුන් දෙමව්පියන් ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්විණි.
ලෝක ලමා දින හා ගුරු දින සැමරුම