පාසලේ ඉතිහාසය

දෙවන වාර විභාගය 2024

whatsapp-image-2024-10-13-at-15.18.17_f50ed72b.jpg
whatsapp-image-2024-10-13-at-15.18.26_675a6ba0.jpg

මිනිපේ යෝධ අෑළ අසබඩ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත. 1977 වර්ෂයේ මැයි 5 වන දින මිණිපේ ප්‍රදේශයේ හසලක මහ විදුහල නමින් ආරම්භ කරන ලද අප පාසලේ එවකට විදුහල්පති ලෙස  රාජකාරී කටයුතු කරනු ලැබුයේ  D.M.L.D දිසානායක මැතිතුමාය.

ආරම්භය වනවිට සිසුන්50 ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබු අතර පළමුවෙන්ම පාසලට ඇතුළත් වූ ශිෂ්‍යා වන්නේ H.M.හින්නිහාමි ය . ආරම්භයේදී ගුරු භවතුන් 04ප්‍රමාණයක් පාසල තුළ රාජකාරී කර ඇති අතර පළමු විදුහල්පති තුමාගෙන් පසු 1977 සැප්තැම්බර් වන විට K.M.T.B.දිසානායක මැතිතුමා පාසලේ  විදුහල්පති වශයෙන් රාජකාරී ආරම්භ කර ඇති අතර එයින් පසු විවිධ විදුහල්පතිවරුන් සහ ගුරු මණ්ඩල යටතේ ප්‍රදේශයේ දුවා දරුවන්හට අධ්‍යාපනය ලබාදී ඇත.

 

ආරම්භ කළ වර්ෂය

1977. මැයි. 06

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හසලක මධ්‍ය මහා විද්‍යාලය

ජාතික පාසලක් බවට පත් වූ වසර

1994.මැයි.13

පාසල පැවැත්වූ ස්ථානය

හසලක ,මිනිපේ යෝධ අැල අසබඩ

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1977. මැයි. 06