දෙවන වාර විභාගය 2024

whatsapp-image-2024-10-13-at-15.18.17_f50ed72b.jpg
whatsapp-image-2024-10-13-at-15.18.26_675a6ba0.jpg

 

සිරි සරසවි දේවිය කමණී

සිසු අභිලාශය සරසන්නි

සිරිකත සිරියෙන් වන රමණී

පෙම්දස් මැදි විදුහල් මෑණී

 

සැරදේවා-සැරදේවා

වැජඹේවා දින දින සිරිනී

 

කෙත් යායේ නිල්ල මැදින්

මහවැලියේ සිසිල් පොදින්

කදුයායේ ගලන දොලින්

පෝෂිත උඩදුමිබර පියසේ

 

සිරි සරසවි දේවිය ....

 

රට මාගේ- දැය මාගේ

රැස මාගේ-බස මාගේ

කෙසරුන් සේ අභිමානෙන්

සුමගට යොමු වී පෙරට යමු..

 

සිරි සරසවි දේවිය කමණී...