තෙල්දෙණිය
2024 වර්ෂයේ 6-12 ශ්‍රේණි සිසුන් සදහා දෙවන වාර විභාගයත් 13 ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරහුරු විභාගයත් ඔක්තොම්බර් 15 දින සිට ඇරඹේ.
දේශියත්වය අගයන සමාජ වර්ධනයක් සදහා නිපුණතා පිරි අධ්‍යාපනයක්
පොදු අධ්‍යාපනික නිපුණතා හා සුවිශේෂි සිසු නිපුණතා පෝෂණය තුළින් ශ්රි ලාංකික සමාජ සංවර්ධනයට උරදෙන අනාගත අභියෝග ජයගත හැකි සරු අධ්‍යාපනික අවස්ථා උදා කිරිම