තෙල්දෙණිය
2024 වර්ෂයේ 6-12 ශ්‍රේණි සිසුන් සදහා දෙවන වාර විභාගයත් 13 ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරහුරු විභාගයත් ඔක්තොම්බර් 15 දින සිට ඇරඹේ.
තෙල්දෙණිය කලාප තරගාවලිය 2024 අභිමානවත් ලෙස තෙල්දෙණිය ජාතික පාසලේ පැවැත්වූ අතර සමස්ත තරගාවලියේ අනුශූරතාවය රණසිංහයන් දිනාගත් වගයි.