තෙල්දෙණිය කලාප තරගාවලිය 2024 අභිමානවත් ලෙස තෙල්දෙණිය ජාතික පාසලේ පැවැත්වූ අතර සමස්ත තරගාවලියේ අනුශූරතාවය රණසිංහයන් දිනාගත් වගයි.
මේ සදහා පාසැල් වත්මන් නියමුවානන් වන ගරු විදුහල්පතිතුමියගේ, ක්රීඩා භාර ගුරුභවතුන්ගේ හා රණසිංහයන්ගේ අනුපමේය කැපවීම හා උත්සහය මත මෙවර කලාප අනුශුරතාවය රණසිංහයන් අත්පත්කොටගෙන ඇත.
කැපවීම් කළ සැමට රණසිංහයන්ගේ හදපිරි සුබපැතුම් හා විශේෂ ස්තූතිය....
රණසිංහයන්ගේ වැඩක්.....






