whatsapp-image-2024-10-13-at-15.18.41_d41f101b.jpg
whatsapp-image-2024-10-13-at-15.18.43_a4147176.jpg
whatsapp-image-2024-10-13-at-15.18.42_2a8ca57e.jpg
whatsapp-image-2024-10-13-at-15.18.16_c8c672fe.jpg
whatsapp-image-2024-10-13-at-15.18.28_1fa91e95.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

දේශියත්වය අගයන සමාජ වර්ධනයක් සදහා නිපුණතා පිරි අධ්‍යාපනයක්

දැක්ම

සහ

මෙහෙවර

පොදු අධ්‍යාපනික නිපුණතා හා සුවිශේෂි සිසු නිපුණතා පෝෂණය තුළින් ශ්රි ලාංකික සමාජ සංවර්ධනයට උරදෙන අනාගත අභියෝග ජයගත හැකි සරු අධ්‍යාපනික අවස්ථා උදා කිරිම

දෙවන වාර විභාගය 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මහ / රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල